පාරිභෝගික සේවා සහයක - ගාල්ල - Lanka Tiles PLC

This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

පාරිභෝගික සේවා සහයක - ගාල්ල - Lanka Tiles PLC

Date Posted: May 24, 2021

Job Description

Lanka Tiles PLC



ඔබ සිහින මවන අනාගතය ඔබම නිර්මාණය කරගන්න...!



ලංකාටයිල්ස් සමාගම,ෆ්ලෝ ටයිල්ස් සහ වෝල් ටයිල්ස් නිර්මාණය,නිෂ්පාදනය හා බෙදාහැරීමේ දේශීය වෙළදපොල ප්‍රමුඛයා වන අතර රටවල් ගණනකට අපනයනය ද සිදු කරයි.



අපගේ වරලත් ප්‍රදර්ශනාගයන්හි පවතින පුරප්පාඩු සදහා,සුහදව කටයුතු කල හැකි,ප්‍රියමනාප,හොද සේවාවක් ලබා දීමට කැමති ධනාත්මක ආකල්ප වලින් යුත් තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.



# : පාරිභෝගික සේවා සහයක - ගාල්ල



=



# සුදුසුකම් :



【~】පාරිභෝගික සේවාවේ පළපුරුද්ද ඇති අයදුම්කරුවන් සදහා විශේෂයි



【~】සාමාන්‍ය පෙළ සමත්



【~】වයස අවුරුදු 18-25 අත‍ර



# වරප්‍රසාද ;



【~】වැටුප සහ අනෙකුත් දීමනා සමග රු.30,000කට වැඩි අදායමක්



【~】යැපුම් දීමනා



【~】පුද්ගල දිරි දීමනා



【~】අනර්ඝ පුහුණු අවස්ථා



【~】විදේශ චාරිකා



read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    , Sri Lanka
  • Company
  • Phone
    *******
  • Email
    *******
  • Type
    Full Time/Permanent
  • Shift
    First Shift (Day)
  • Career Level
  • Positions
    1
  • Experience
  • Gender
    Any
  • Degree
  • Apply Before
    Oct 06, 2021

Join Our Sosial Media

Google Map .