This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

Job Description

1. ෆයිබර් කේබල් ඇදීම - (Fiber Cable Laying) සදහා අධීක්ෂක හා සහායක - පිරිමි ( Supervisor / (Helper)Male



2. UTP කේබල් ඇදීම - (UTP Cable laying) සදහා අධීක්ෂක හා සහායක - පිරිමි (Supervisor / (Helper)Male





3. ගිනි නිවීමේ පද්ධති සවි කිරීම - ( Installation of fire extinguishing systems) සදහා අධීක්ෂක හා සහායක - පිරිමි ( Supervisor / (Helper)Male



4. ආරක්ෂණ අනතුරු ඇඟවීමේ පද්ධති සවි කිරීම - ( installation of Security alarm System) සදහා අධීක්ෂක හා සහායක - පිරිමි (Supervisor / (Helper)Male



ඒ සදහා අවශ්‍ය වන මුලික සුදුසුකම් පහත පරිදි වේ.



1. 8 වසර සමත්වීම

2. පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් සේ සැලකේ

3. මෑත කාලයේ ලබා ගත් පොලිස් වාර්තාව, ග්‍රාමනිලධාරී සහතිකය ( අත්‍යවශයි.)

4. වෛද්‍ය සහතිකය



v මාසික වැටුප පිලිබදව සාකච්චා කරගත හැක.



ඉහත සුදුසුකම් හා ලියකියවිලි ඇති නම් ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.



දුරකථන අංක: 0112 889 770 / 076 824 24 08 / 076 824 24 10 / 076 824 24 12


ඩේටාකෝර් ලංකා (පුද්) සමාගම

# 30, සිල්වා පටුමග, ධර්මපාල පෙදෙස, රාජගිරිය,

දුරකථන: +94112889770 | ෆැක්ස්: +94112889727 | www.datacore.lk read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    , Sri Lanka
  • Company/Ad Owner
  • Telephone
    *******
  • Email
    *******
  • Type
    Part Time
  • Shift
    First Shift (Day)
  • Career Level
    Entry Level
  • Positions
    2
  • Experience
    Fresh
  • Gender
    Male
  • Degree
    A-Level
  • Apply Before
    Nov 27, 2021

Join Our Sosial Media

Google Map .