This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

Job Description

Uber Moto Partner ( Bike Rider )

Uber Moto සමග ලියාපදිංචි වු ඔබට වටිනා T-Shirt එකක් නොමිලේ.

හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER Moto Partner ( Bike Rider ) සමග ලියාපදිංචිවී නොමැතිද? ලක්ශයකට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම Viber / WhatsApp / Imo හරහා ලියාපදිංචි විම සඳහාඅදම අමතන්න.( හයර් දැනට පවතින්නේ කොළඹ 01 සිට 15 දක්වා පමණයි ) ලියාපදිංචිය නොමිලේ. නිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Viber / Whats App /Imo හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

රියදුරු බලපත්‍රය ( Driving Licence )

රියදුරුගේ සෙල්ෆි ඡායාරුපය ( Real Selfie Photo )

අදායම් බලපත්‍රය ( Revenue Licence )

රක්ෂණ සහතිකය( Insurance Card )

ජංගම දුරකථන අංකය ( Mobile No )

මෝටර් සයිකලයේ වර්ගය ( Bike Model )

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Moto Partner ( Bike Rider ) වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය.

More Details - https://bit.ly/2NRfQN3

Thank you read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    , Sri Lanka
  • Company/Ad Owner
    datacore
  • Telephone
    *******
  • Email
    *******
  • Type
    Part Time
  • Shift
    First Shift (Day)
  • Career Level
    Entry Level
  • Positions
    2
  • Experience
    Fresh
  • Gender
    Male
  • Degree
    A-Level
  • Apply Before
    Nov 27, 2021

Join Our Sosial Media

Google Map .