Cashier තනතුර සඳහා පුරප්පාඩු ඇත - Ambasewana

This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

Cashier තනතුර සඳහා පුරප්පාඩු ඇත - Ambasewana

Date Posted: Nov 08, 2021
Matara, Matara, Sri Lanka

Job Description

දකුණු පළාතේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ජාලයක් වන අඹසෙවන වන අප ආයතන ජාලය සඳහා cashier තනතුර සඳහා පුරප්පාඩු ඇත.
සුදුසුකම් හා දීමනා
>> වයස අවුරුදු 18 -35 අතර වීම
>> ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැක
>> අ.පො.ස (ස.පෙ) පෙනීසිටිම
>> නුපුහුණු අයටද අයදුම් කල හැක අප විසින් කෙටි කාලින පුහුණුවක් සැපයේ
>> ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක නවාතැන් පහසුකම් සැපයේ

වැඩි විස්තර සඳහා විමසන්න දුරකථන යෙන් හෝ විදුත් ලිපියකින්

අභිමානවත් දේශීය ව්‍යාපාරයක් වන අඹසෙවන සමග එක්ව ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    Matara, Matara, Sri Lanka
  • Company
  • Phone
    *******
  • Email
    *******
  • Type
    Full Time/Permanent
  • Shift
    Rotating
  • Career Level
    Entry Level
  • Positions
    5
  • Experience
  • Gender
    Any
  • Degree
    O-Level
  • Apply Before
    Jan 01, 2022

Join Our Sosial Media

Google Map .