This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

Job Description

පවතින ගෝලීය තත්වය පහවයනතුරු තමන් සිටින ස්ථානයේ සිට online ක්‍රමයට රැකියාවේ යෙදීමේ පහසුකම සමග, 100% ක් සුරක්ෂිත වූ රැකියාවක් සදහා යොමූවීමට අවස්ථාවක් උදාකරමින්,

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අති මහත් ජනාදරයට පත් අන්තර්ජාල රැකියා සේවා සපයන අප , දැයේ රැකියා විරහිත තරුණ තරුණියන් යන්ට, රැකියා සපයමින් ආ මේ ගමනේ , ශ්‍රී ලංකාව තුල ඕනෑම අයෙකුට අද සිට සම්බන්ධ වී මුදල් ඉපයීමට අවස්ථාව උදා කර ඇත.

අප රටේ හා ‌ජාත්‍යන්තර වශයෙන් උද්ගතවූ ‌ගෝලීය තත්වය හේතුවෙන් රැකියා අහිමිවූ හෝ රැකියා අපේක්ෂිත සැමට, O/l හෝ Al නිම කල හෝ හදාරනු ලබන සැමට,විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන සැමට ආදී ඕනෑම අයෙකුට වයස් සීමාවකින් තොරව අදම නිවසේ සිට සම්බන්ධ වී මුදල් ඉපයීම කල හැක.

ආරක්ෂාකාරීව නව තාක්ෂණයේ අත්දැකීම් සමග ජීවිතය විඳිමින් වෘත්තියේ නියැලී මුදල් ඉපයීමට එන්න අපහා එක්වන්න.. read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    , Sri Lanka
  • Company/Ad Owner
    DB Jobs Holdings PVT LTD
  • Telephone
    *******
  • Email
    *******
  • Type
    Part Time
  • Shift
    First Shift (Day)
  • Career Level
    Entry Level
  • Positions
    2
  • Experience
    Fresh
  • Gender
    Male
  • Degree
    A-Level
  • Apply Before
    Nov 27, 2021

Join Our Sosial Media

Google Map .