This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

Job Description

අප ආයතනයේ ඩේටා එන්ට්‍රි ඔපරේටර් තනතුර සඳහා පුරප්පාඩු ඇත. පහත සුදුසුකම් සපුරා ඇති අයට අයදුම් කල හැක. පවතින කොවිඩ් තත්වය හේතුවෙන් පුහුණුව සඳහා නිවසේ සිට ඔන්ලයින් සම්බන්දවිය හැක.

සුදුසුකම් හා දීමනා

* වයස අවුරුදු 18 -35 අතර වීම

* ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ෂවයටම අයදුම්කල හැක

* අ.පො.ස (ස.පෙ) පෙනීසිටිම

* Ms office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි

* පාඨමාලා හදාරන අයටද අයදුම් කල හැක

* නුපුහුණු අය සඳහා කෙටිකාලින පුහුණුවක් ලබා දෙන අතර පුහුණු නුපුහුණු දෙපාර්ෂවයටම අයදුම් කල හැක

* දුර පලාත් වලින් අයදුම් කරන අයට නවාතැන් පහසුකම් සැපයේ

* වැටුප් 25000 - 45000 + (EPF/ETF) read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    , Sri Lanka
  • Company/Ad Owner
    D. C. Holdings
  • Telephone
    *******
  • Email
    *******
  • Type
    Part Time
  • Shift
    First Shift (Day)
  • Career Level
    Entry Level
  • Positions
    2
  • Experience
    Fresh
  • Gender
    Male
  • Degree
    A-Level
  • Apply Before
    Nov 27, 2021

Join Our Sosial Media

Google Map .