This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

Job Description

මාතර සුප්‍රසිද්ධ ආයතනයක් වන සමාරා ඇඩ්වර්ටයිසින් ආයතනයට ඇබෑර්තු ලෙස සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් computer type Setting කළ හැකි පළපුරුදු අය (කාන්තා/ පිරිමි) අවශ්‍යයි.

# සුදුසුකම්

~ Data entry ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති

~ දෙමළ මාධ්‍ය දැනුම අතිරේක සුදුසුකමකි.

# ප්‍රතිලාභ :

~ ඉහළ වැටුප්

~ අභ්‍යන්තර උසස් වීම්

~ E.T.F/E.P.F ඇතුලු අමතර දීමනා.

~ නොමිලේ රක්ෂණාවරණය. read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    , Sri Lanka
  • Company/Ad Owner
    Samara Advertising
  • Telephone
    *******
  • Email
    *******
  • Type
    Part Time
  • Shift
    First Shift (Day)
  • Career Level
    Entry Level
  • Positions
    2
  • Experience
    Fresh
  • Gender
    Male
  • Degree
    A-Level
  • Apply Before
    Nov 27, 2021

Join Our Sosial Media

Google Map .