This is a free web service and information center to help unemployment in Sri Lanka. If you have any complaint or information correction please send us email to [email protected]

කණ්ඩායම් කළමනාකරු - Arpico Insuarance Plc

Date Posted: Sep 18, 2021
Monthly Salary: 50000 LKR - 0 LKR

Job Description

කණ්ඩායම් කළමනාකරු

බෙලිඅත්ත , තංගල්ල, රන්න , හුංගම , අම්බලන්තොට , හම්බන්තොට , දෙබරවැව, තිස්ස යන ප්‍රදේශයන්හි ස්ථිර පදිංචි

දිවයිනේ ප්‍රමුඛ පෙලේ රක්ෂණ සමාගමක් සඳහා පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

රැකියාව සදහා සුදුසුකම්


වයස 18 ට වැඩි 35 ට අඩු
O/L ගණිතය සමත්



රාජකාරිය සහ වගකීම්


කණඩායම් කළමණාකරණය
කණඩායම් සංවර්ධනය

මාසික වාර්තාවන් ඉදිරිපත් කිරීම
ව්‍යාපාර සම්බන්ධතාවය පවත්වා ගැනීම
මූල්‍ය උපදේශනය (කාර්‍යාලය ඇතුලත)



වැටුප් සහ වරප්‍රසාද
රු.50,000 කට අධික මාසික ආදායමක්
1. දක්ෂතාවය මත උසස් වීම්
2. දක්ෂතාවය මත විදේශ සංචාර
3. මුල්‍ය ක්ශේත්‍රය පිලිබදව ඉහළ දැනුම සහ පුහුණුව.
4. නොමිලේ ජිවිතාවරණයක්.
5. නිවාස සහ වාහන ණය. read more

Sign in and Apply or Register with us

Skills Required

Related Jobs

Job Detail

  • Location
    Hambantota, Hambantota, Sri Lanka
  • Company
  • Phone
    *******
  • Email
    *******
  • Type
    Full Time/Permanent
  • Shift
  • Career Level
    Entry Level
  • Positions
    8
  • Experience
    Fresh
  • Gender
    No Preference
  • Degree
    O-Level
  • Apply Before
    Oct 23, 2021

Join Our Sosial Media

Google Map .